ඔබේ පින්බර මුහුණ මත
නතරව
සන්සුන් කරන්නට වෙරදරයි
සසල වු සිත.........................
හිමියනි ඔබ
සුදු නෙළුමකි විලෙහි සුපිපුණු
ඉමිහිරි සුගන්ධය
දස අත පතුරන.....................
හිමියනි අප
මැඩියන්ය ඒ විලෙහි
ඔබ මෙබ පැන නටන
දුගන්ධය හමන ජලයෙහි
කිමිදෙන........................
හිමියනි ඉතින් කුමක් කරම්ද
ජිවමාන නුඹ
දකින්නට පින් මද වු කල
අසරණයි දෑස් යුග...............

ඇත්තමයි මල්ෂා මේක නමි හුඟක් ලස්සනයි....
ReplyDelete