2011/09/30 වන දින අපිට "ගමට Smart Phone" කියලා අපූරු සමිමන්ත්රනයක් සර්වෝධය fusion ආයතනයත් Infogate ආයතනයත් එකතු වෙලා සංවිධානය කරලා තිබුණා. එදා උදේ මම එතනට ආවෙත් අලුත් දෙයක් බලාපොරොත්තුවයි.ඇත්තටම මම බලාපොරොත්තු වුණාටත් වඩා හිතුවටත් වඩා ගොඩක් දේවල් මට මේ වැඩසටහනෙන් ලැබුණා.මට වගේම අනිත් අයටත් එහෙම ඇති කියලා මම හිතනවා.ඒදා අපිට කියලා දීපුවා ගොඩක් වටිනවා.මම ඒ කරපුවගෙන් ගොඩක්ම ආස කණ්ඩායම් ක්රියාකාරකමටයි.ඒක ගොඩක් විනෝදයි.හරිම අපුරුයි.තවත් ඒගැන විස්තර කියන්නම්,හැබැයි ඒ තවත් ඒ වාගේ වටිනා වැඩසටහන් අපිට අරන් ආවොත් හොදේ.
ඇත්තටම මම මගේ හඳ පිරි ස්තූතිය අපේ සර්ලා දෙන්නටයි උදාර අයියටයි සමස්ත fusion ,Infogate ආයතනයන්ට පිරිනමමි.
ඔයා කළ ගුණ සලකන්න දන්නවා නේ I'm Thanks For You
ReplyDelete